Serving With
Compassion & Hope
Learn about our journey, our mission and the people behind our commitment to creating a better future for communities across Sri Lanka.
අසරණ සරණ සහන සේවා පදනම
2007 අංක 7 දරන සමාගම් පනත යටතේ G/A 00300292 අංකය සහිත ඇපකරයෙන් සීමා වූ සමාගමක් වන අසරණ සරණ සහන සේවා පදනමි.
අසරණ වූ ජනතාවට සහන සැලසීම, අවශ්‍යතා ඇති පවුල්වලට සහය වීම සහ සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් කටයුතු කිරීම අපගේ ප්‍රධාන අරමුණ වේ.
කරුණාවෙන් සේවය කරමින්, යහපත් හෙට දවසක් වෙනුවෙන්.
New Board of
Directors
Our foundation is guided by dedicated individuals who are committed to compassion, service and creating positive change in our communities.
මුරුතගස්පිටියේ සුනන්ද හිමි
සී.යූ.ඩබ්. රුවන්වැල්ල
ජී.ජී ජයන්ති මැණිකේ
Together we serve with compassion, dignity and hope.